විවිධ තරාතිරමේ කාමාතුරයන්ට නවක ටෙලිනාට්‍ය නිළියන් සපයන ලද බවට සැක පිට ‘සාවිත‍්‍රි මැඩම්’ නමැත්තියක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇතැයි වාර්තා වේ.
සැකකාරිය රාගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බවද පැවසේ.
මෙම සැකකාරිය බත්තරමුල්ල, කිරුළපන සහ කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවල හෝටල්වලට ටෙලි නිළියන් සහ තරුණ ගැහැණු ළමුන් සපයා ඇත්තේ ජංගම දුරකථන හරහා කලින් සැලසුම් කර ගැනීමෙන් අනතුරුව බව ද හෙළී වී තිබේ.
