READBUD

Tuesday, August 9, 2011

Secret of the Anusha Damayanthis' frock of the "Swarnawahini Dance Stars Dance Grand Finale"


අනූෂාගේ සුදු ගවුමේ රහස

ස්වර්ණවාහිනී නාලිකාවේ ඩානස් ස්ටාර්ස් ඩාන්ස් අවසන් තරගයේදී සිනමා හා ටෙලි නිළියක් හා නර්තන ශිල්පිනියක් වන අනූෂා දමයන්ති සුදු ගවුමක් ඇඳ සිටියේ ඇයට එහි කිරුළ ලබාදීමට සංවිධායක මණ්ඩලය කලින් සැලැසුම්කර තිබූ හෙයින් බවට චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

 මෙම තරගාවලියට සහාගිවූ සෙසු නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් කළු පැහැයෙන් සැරසී සිටියේය.

කෙසේවුවද ජයගරාහකයන් පිළිවලින් රකාශයට පත් කළ ඔවුන් ලබාගත් මානාප කෙටි පණිවුඩ රමාණය අවසන් තරගයේදී රකාශයට පත් නොවුණි.

අදාළ වැඩසටහනේ ජයගරාහකයා කෙටි පණිවුඩ රමාණය අනුව තීරණය කරන බවට එම වැඩසටනේ පුලපුලා රකාශයට පත් කළ එහි ජයගරාහකයා තීරණය වන්නේ අධ්යක් මණ්ඩලයේ අවසන් තීරණය අනුව බව මීට පෙර වෙබ් අඩවි වාර්තා කර තිබිණි.

මෙම තරගයේ දෙවැනි ස්ථානය මෝස්තර නිරූපන ශිල්පියකු හා නර්තන ශිල්පියකු වන හේමාල් රණසිංහට හිමි විය.

තෙවැනි ස්ථානය නැගී එන මෝස්තර නිරූපිකාවක් හා නිළියක් වන මේනකා පීරිස්ට හිමි වූවාය.



චිලි තිලංක එහි සිවුවැනි ස්ථානයට පත් විය.

     

No comments:

Post a Comment